img
| Song Name - | Name Here! |
| Singer - | Singer1 |
| Released - | Release Date Here! |
Lyrics coming soon!
`
ඒ සනසාලා රසේ ගේන රෑ
සිත රිදවාලා නෑ හද හඩවාලා නෑ
එතකොට හද සොල්ලම් සෙනේ පාන මා
රජ වීලා ඔබ හා එක් වීලා සනසා
හද සලා පිනවනා
සැරසිලා ආව හින්දා
හිනාව දෑස පුරෝලා
නෙතු මතේ සවඳතේ
ගීතයෙන් රස පෙලා
අඟර දඟර දාන මුකුලු
සොඳුරු කෙල්ල මන්
කඳුලු පිසදමනා
හිනා මල්ල මන්
හිතට හදට සින්දු කියන
ᴛᴀsʜɴɪ කෙල්ල මන්
නැලවි නැලවි සින්දු එක්ක
න න න න නටමු නේද
න... න... නන නන නටමු නේද
න...න...නන නන
දොන්ත බබක්කට දෙන්න හිතක් නැත
සාර විටක් කට වට
මාල හතක් මැද දීග ගියෙත් නැත
මාස ගනන් පිට රට
නාස තවත් රස වාසි ගොඩක් මැද
ශීලෙ කඩන් හදවත
මන් ආවෙ සොයන් නුඹ සින්දු ගොඩක් මැද
මාව අරන් යනවද
හද සලා පිනවනා
සැරසිලා ආව හින්දා
හිනාව දෑස පුරෝලා
නෙතු මතේ සවඳතේ
ගීතයෙන් රස පෙලා
අඟර දඟර දාන මුකුලු
සොඳුරු කෙල්ල මන්
කඳුලු පිසදමනා
හිනා මල්ල මන්
හිතට හදට සින්දු කියන
ᴛᴀsʜɴɪ කෙල්ල මන්
නැලවි නැලවි සින්දු එක්ක
න න න න නටමු නේද
න... න... නන නන නටමු නේද
න...න...නන නන
ඒ සනසාලා රසේ ගේන රෑ
සිත රිදවාලා නෑ හද හඩවාලා නෑ
එතකොට හද සොල්ලම් සෙනේ පාන මා
රජ වීලා ඔබ හා එක් වීලා සනසා
හද සලා පිනවනා
සැරසිලා ආව හින්දා
හිනාව දෑස පුරෝලා
නෙතු මතේ සවඳතේ
ගීතයෙන් රස පෙලා
අඟර දඟර දාන මුකුලු
සොඳුරු කෙල්ල මන්
කඳුලු පිසදමනා
හිනා මල්ල මන්
හිතට හදට සින්දු කියන
ᴛᴀsʜɴɪ කෙල්ල මන්
නැලවි නැලවි සින්දු එක්ක
න න න න නටමු නේද
න... න... නන නන නටමු නේද
න...න...නන නන
| Song Name - | Name Here! |
| Singer - | Singer1 | Singer2 |
| Released - | Release Date Here! |